පාණ්ඩ්‍යාගේ සහ මුම්බායි කණ්ඩායමේ යහපත වෙනුවෙන් අවසන් තීරණයක් ගන්න විශේෂ සාකච්ඡාවක්

2026 IPL තරඟාවලියේ බලාපොරොත්තු සුන් වූ පරාජයෙන් පසු හර්ඩික් පාණ්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරිත්වය සමඟ වැදගත් හමුවක් පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

වාර්තාවලට අනුව, හර්ඩික් පාණ්ඩ්‍යා සහ මුම්බායි කණ්ඩායම මෙම තරග වාරය තුළ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ගැඹුරු ස්වයං විමර්ශනයක් පවත්වනු ඇති.

එමෙන්ම පාණ්ඩ්‍යාගේ සහ ෆ්‍රැන්චයිස් කණ්ඩායමේ යහපත සඳහා අවසන් තීරණය ගැනීමට නියමිතව ඇති අතර, මුම්බායි හි පාණ්ඩ්‍යාගේ අනාගතය ද සාකච්ඡා මාතෘකාවක් වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මීට අමතරව, කණ්ඩායම් කිහිපයක් දැනටමත් තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාණ්ඩ්‍යා කෙරෙහි උනන්දුවක් දක්වන බව ද තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත්, හාර්ඩික් නිදහස් කිරීම හෝ හුවමාරු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වුණේ.

නිමා වූ 2026 අයි.පී.එල් තරග වාරයේ දී මුම්බායි කණ්ඩායම, කණ්ඩායම් දහයෙන් නවවන ස්ථානයට පත්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37