ලන්ච් ෂීට් පාවිච්චිය ගැන ගනු ලැබූ තීරණය

ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

සියලුම වර්ගවල ලන්ච් ෂීට් ඒ අනුව තහනම් කිරීමට නියමිතයි.

ලන්ච් ෂීට් ටොන් 106 ක් පමණ වසරක දී මෙරට භාවිතා කරන අතර දිරාපත්වන ලන්ච්ෂීට් නිෂ්පාදනය කරන බවට ඇතැම් සමාගම් සඳහන් කළ ද මේ දක්වා එම තීරණය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?