කපුවත්ත සහ කඳාන අතර දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් අද (09) සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක ත්‍රිරෝද රථය ගැටී ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
+1
+1
1
+1
3
+1













