OIC හැර කල්පිටිය පොලිස් ස්ථානයේ සියලුම දෙනාට ස්ථානමාරුවීම්

කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හැර සෙසු සියළුම නිලධාරීන්ව ස්ථාන මාරු කර යැවීමට පුත්තලම කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව පොලිස් නිලධාරීන් 24 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදීත්, තවත් නිලධාරීන් 15 දෙනෙකු සදහා ජුනි මස 10 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම නිලධාරීන් සියළුම දෙනා ස්ථාන මාරු වීම් සිදුකර ඇත්තේ පුත්තලම පොලිස් කොට්ඨාසයේ වෙනත් පොලිස් ස්ථාන
වෙතයි.

ස්ථාන මාරුවීම් ලද නිලදාරීන් වෙනුවට පුත්තලම කොට්ඨාසයේ පොලිස් ස්ථානවල සේවය කරමින් සිටි නිලධාරීන් 35 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි කල්පිටිය පොලීසියට ස්ථාන මාරු කිරීමට ද පුත්තලම කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08