ඉරානයේ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල නොකරන ලෙස ට්‍රම්ප් ඊශ්‍රායලට දන්වයි

ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවෙන් පසු ඊශ්‍රායලය ද ඉරානයේ ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.

එවැනි තත්ත්වයක එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහි ප්‍රහාර දියත් කිරීම නවත්වන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දන්වා ඇති බව වාර්තා වනවා.

ඉරානයට සහ ඊශ්‍රායලයට ඔවුන්ගේම ප්‍රහාර ඇති නමුත්, තවත් ප්‍රහාරයක් දැකීමට තමන්ට අවශ්‍ය නොවන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.

ඒ,අනුව බෙන්ජමින් නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබා දී, පළි ගැනීමේ ප්‍රහාර දියත් නොකරන ලෙස දන්වන බවද ට්‍රම්ප් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සඳහන් කර තිබුණේ, ඉරානය සමඟ ඇමරිකාව සිදුකරන ඕනෑම ගනුදෙනුවකට එකඟ වීම හැර වෙනත් විකල්පයක් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39