චමරිගේ සහ විශ්මිගේ විශිෂ්ඨ පිතිහරඹයෙන් පුහුණු තරගයේ ජය ලංකාවට

විස්සයි විස්ස කාන්තා ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ පෙර පුහුණු තරගයක් ලෙස පාකිස්ථානය සමඟ පැවැත්වුණු තරගයෙන් විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම සමත්වුණා.

ඒ පාකිස්ථානය කඩුලු 09කින් පරාජය කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 168ක් රැස්කර ගත්තා.

ශ්‍රී ලංකාව පන්දුයැවීමේදී විශිෂ්ඨ දසකම් දැක්වූ චේතනා විමුක්ති කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 169ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.4ක් පමණක් වැය කරමින් එම ඉලක්කය සපුරා ගත්තේ එක් කඩුල්ලක් පමණක් ලබා දෙමින්.

එහිදී කණ්ඩායම් නායිකා චමරි අත‍පත්තු ලකුණු 94ක් සහ විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 63ක් රැස්කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලියලා තියාගන්න - 2029යේත් දිනන්නේ අනුර තමයි
04:39
Video thumbnail
මට ග#ලා දුවව ඇ#ගෙන ගියා - තරුණියෙක්ව බලෙන් උස්සගෙන ගිහින්
02:14
Video thumbnail
මහර විදුලි උපකරණ වෙළඳසැලක ගින්නක් - උණුසුම් තත්තවයක්
00:50
Video thumbnail
විපක්ෂයට සොරිම තමයි - අපි ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ
15:28
Video thumbnail
බීලා වේගයෙන් ආපු රියදුරා, කාන්තාවන් දෙදෙනෙක් එලොව යවයි
01:07
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථයක් පොලිසියෙන් අල්ලයි
01:33
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55