වැස්ස හරස් වූ දෙවන එක්දින තරගය සම්පූර්ණයෙන්ම අතහැර දමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.

ක්‍රීඩාංගණයට අඛණ්ඩව ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ තරගය කාසිය වාසිය උරගාබැලීමට පමණක් සීමා වුණා.

කාසියේ වාසිය හිමි වූ බටහිර ඉන්දීය කොදෙව් නායකයා පළමුවෙන් පන්දුයැවීම තෝරා ගත්තා.

තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 1 -0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවන අතර, තරගාවලියේ අවසන් එක්දින තරගය අනිද්දා (09) පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02