ලෝකප්‍රකට සුපිරි හොලිවුඩ් නළු ජේම්ස් හැන්ඩි (James Handy) ඝාතනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ඔහුගේ නිවසේදී පිහියෙන් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 81ක් වැනි වියේ පසු වූ ජේම්ස් හැන්ඩි, ‘Jumanji’, ‘Top Gun: Maverick’ සහ ‘Logan’ වැනි ලෝකප්‍රකට චිත්‍රපට හරහා ලොවපුර ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා.
මෙම ඝාතනය ඔහුගේ පෙම්වතියගේ පුත්‍රයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
+1
4
+1
+1













