ලිහිල් වූ සංචරණ සීමා මැද දුර ඇදුනු රට බීම පෝලිම (ඡායාරූප)

රටපුරා සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ අක්කරෙයිපත්තු රට බීමහල ඉදිරිපිට අද (21) උදෑසන දක්නට ලැබුණු දර්ශනයයි මේ.

ප්‍රදේශයේ අප වාර්ථාකරු සඳහන් කරන කරන ආකාරයට රට බීමහල විවෘත කිරීමටත් පැය ගණනාවකට පෙර මේ පිරිස මෙලස රැස්වී සිටියේ පනවා ඇති නිරෝධායන නීති රීති පිළි බඳ කිසිදු සැලකිල්ලක් නොදක්වමින්.

කෙසේ වෙතත් මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ එහි පැමිණි අක්කරෙයිපත්තුව පොලිසිය පැමිණ සිටි පිරිසට දැඩි ලෙස අවවාද කර ඔවුන් අතර නිසි පරතරය තබා ගැනීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම රට බීමහලේ සිට දෙපසට කිලෝමීටර 50 පමණ දුරක් ඇතුලත තවත් මත්පැන් අලෙවිසල් ස්තාපිතව නොමැති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20