හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කිරීම ගැන ඉරානයෙන් නැවතත් රතු එළි

ඉරානය නෞකාවලට හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නීති අනුගමනය කරන ලෙස අනතුරු අඟවයි, නැතහොත් ප්‍රතිවිපාකවලට මුහුණ දෙන ලෙස අනතුරු අඟවයි

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම පාලනය කරන රෙගුලාසිවලට අනුකූල වන ලෙස වාණිජ හා හමුදා යාත්‍රාවලට ඉරානය විසින් අනතුරු අඟවනවා.

“සියලුම නැව්, වාණිජ යාත්‍රා සහ ටැංකි නැව් නම් කරන ලද මාර්ග හරහා ගමන් කළ යුතු අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවික හමුදාවෙන් අවසර ලබා ගත යුතු බවත් ඉරානය විසින් නිවේදනයේ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මෙම රෙගුලාසි උල්ලංඝනය කරන්නන්ගේ ගමනාගමන ආරක්ෂාව බරපතල ලෙස අනතුරේ හෙළනු ඇති බවත් ඉරානය නිවේදනය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40