IPL තරඟාවලිය තුළ ක්‍රීඩකයින්ට ස්මාර්ට් අව් කණ්ණාඩි තහනම් කෙරේ

ක්‍රිකට් ක්‍රීඩකයින්ට ස්මාර්ට් අව් කණ්ණාඩි භාවිත කිරීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තහනම් කර තිබෙනවා.

දූෂණ විරෝධී පියවරයන්වල කොටසක් ලෙස, ක්‍රීඩකයින්ට මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

IPL තරග කාලය තුළ මෙම තහනම පනවා ඇති අතර, ක්‍රීඩකයින්ට අමතරව තරඟ නිලධාරීන්ට ද මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වුණේ.

සැඟවුණු සන්නිවේදක උපකරණ සහ පටිගත කිරීමේ හැකියාවන් ඇති ස්මාර්ට් අව් කණ්ණාඩි ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය අතර ප්‍රවර්ධනය කරන බවට වාර්තා මතුවීමෙන් පසුව, BCCI දූෂණ විරෝධී ඒකකය හරහා මෙම තීරණය සියලුම ෆ්‍රැන්චයිස් සහ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06