එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රධානියා තනතුර හැරයයි

එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගබ්බාර්ඩ් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සිය සැමියාගේ රෝගී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි තුල්සි ගබ්බාර්ඩ්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දන්වා ඇත්තේ.

“සෑම අභියෝගයකදීම ඔහුගේ ශක්තිය සහ ආදරය මා දිරිමත් කළා. මා මෙවැනි වගකිවයුතු මෙන්ම කාලය වැයවන ධුරයක රැඳී සිටින අතරතුර, මෙම සටනට තනිවම මුහුණ දෙන ලෙස මගේ හෘද සාක්ෂියට එකඟව මට ඔහුගෙන් ඉල්ලා සිටිය නොහැකියි.” යනුවෙන් ඇය යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබෙනවා.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසන්නේ, ගැබාර්ඩ් විශිෂ්ට සේවාවක් ඉටු කළ බවත්, ඇයගේ අඩුව තදින්ම දැනෙනු ඇති බවයි.

තුල්සි ගබ්බාර්ඩ්ගේ ඉල්ලා අස්වීම ජුනි 30 වැනිදා සිට ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

WhatsApp Image 2026 05 23 at 8.36.35 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51