ජාතික කලාභවනේ අතුරුදන් වූ චිත්‍ර 42 ගැන සොයන්න අමාත්‍යාංශයෙන් කමිටුවක්

2015 වසරේදී, භාණ්ඩ සමීක්ෂණය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවකට අනුව ජාතික කලාභවනේ පැවති චිත්‍ර 42ක් අස්ථානගතව ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී යි.

තොග පොතෙහි සඳහන්ව චිත්‍ර සංඛ්‍යාව 281ක් බවත්, කලාභවන තුළ භෞතිකව චිත්‍ර සංඛ්‍යාව 239ක් බවත් එම වාර්තාව අනුව හෙළිදරවු වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් විසින් පත්කර ඇති කමිටුවක් විසින් අදාළ පර්ශවන්ගෙන් සාක්ෂි සටහන් කරගනිමින් සිටින බවත්, ඊට අදාළ පොලිස් විමර්ශ ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම සියල්ල හෙළිකරයි
05:20
Video thumbnail
ඩොලර් එක උඩ යනවා රොකට් එක වගේ - රෝහිත නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි
13:09
Video thumbnail
76 සාපයට වඩා මේ ආණ්ඩුව ලොකු සාපයක් වෙලා
10:28
Video thumbnail
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්..සම්පූර්ණ මිථ්‍යාවක් සමාජ ගත කරලා
04:40
Video thumbnail
නාමල් පිල්ලෙයාන්ව බලන්න ගියා - චානක සියල්ල හෙළිකරයි
13:21
Video thumbnail
නාමල්, පිල්ලෙයාන් බලන්න ගිය එක ගැන සියල්ල හෙළිකරයි.."බන්ධනාගාරයේ තාප්පයෙන් පැනලා ගියේ නෑනේ"
03:17
Video thumbnail
ඩොලර් අර්බුදය නිසා මුජිබුර්ට රතු කට්ට පනියි - මෙයාලා ඉන්නේ අඟහරු ලෝකේ..යාන්ත්‍රණය දැන් මලකඩ කාලද ?
11:56
Video thumbnail
80 හැවිරිදි කාන්තා සිරුරක් ගමන් බෑගයකින් හමුවෙයි..දුර්ගන්ධයෙන් හෙළිවූ බිහිසුණු ඛේදවාචකය
01:53
Video thumbnail
පාරත් බදුගෙන වාහනවලට ගමන් කිරීමට නොදී යන මිනිස්සු..හෙල්මට් නැතුව යන්නේ
01:33
Video thumbnail
බෙලිගහ අධිකරණ සංකීර්ණය නිසා චානක - හර්ෂණ පැටලෙයි.."කවදාවත් පැයකටවත් විවෘත කළේ නෑ"
04:34