කැකිරාව රජයේ තානායමේ අද (19) උදෑසන පිපිරීමක් සිදුව තිබෙනවා.
මෙම පිපිරීමෙන් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
පිපිරීමෙන් තානායමේ වහලයට දැඩි හානි සිදුව ඇති අතර, පිපිරීමට හේතුව තවමත් අනාවරණය කරගෙන නොමැති බවයි කැකිරාව පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
3
+1
+1
+1













