පුටින් නිල සංචාරයකට අනිද්දා චීනයට

ට්‍රම්ප්ගේ සංචාරයෙන් පසු රුසියානු ජනාධිපති ව්ලැඩිමී පුටින් චීනයට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයා ලබන 19 සිට 20 දක්වා චීනයේ නිල සංචාරයක යෙදෙන බව ක්‍රෙම්ලිනය නිවේදනය කර තිබෙනවා.

පුටින්ගේ මෙම නිල සංචාරය තුළ, මොස්කව් සහ බීජිං අතර පුළුල් හවුල්කාරිත්වය සහ උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සැලසුම් කරන බවයි ක්‍රෙම්ලිනය නිවේදනය කළේ.

මේ අතර රුසියාවේ TASS ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ, 2001 වසරේ දී අත්සන් කරන ලද ප්‍රධාන මොස්කව්-බීජිං ගිවිසුමක් වන යහපත්-අසල්වැසි සහ මිත්‍රශීලී සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීමේ 25 වන සංවත්සරය සැමරීම සඳහා පුටින්ගේ මෙම සංචාරය සැලසුම් කර ඇති බවයි.

දශකයකට ආසන්න කාලයකින් පසු බීජිං වෙත ඇමරිකානු ජනාධිපතිවරයෙක් පැමිණ ආපසු පිටව ගොස් දිනකට පසු පුටින්ගේ චීන සංචාරය පිළිබඳ පුවත වාර්තා වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41