නාමල්, හොංකොං හිදී ආසියානු සංස්කෘතික මහජන සුභසාධන සමුළුව අමතයි

පාර්ලිමේන්තු මන්ත්‍රී, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, නාමල් රාජපක්ෂ හොංකොං හි පැවති 2026 ආසියානු සංස්කෘතික මහජන සුභසාධන සමුළුවට සහභාගී වී තිබෙනවා.

එහිදී මන්ත්‍රීවරයා එම සමුළුව අමතමින් සඳහන් කළේ, වර්තමානයේ සමාජීය අවශ්‍යතාවන් තුළ නවීකරණය සහ අනන්‍යතාවය ප්‍රතිස්ථාපනය කිරීමට වෙනුවට ශක්තිමත් සංවර්ධන ආකෘතියක් නිර්මාණයෙන් එය සිදු කළ යුතු බවයි.

2030 වන විට ආසියාව, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් දැරිය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

එහිදී එහි නායකත්වය ආර්ථික වශයෙන් පමණක් නොව, එය සදාචාරාත්මක, සංස්කෘතික සහ ශිෂ්ටාචාරමය වශයෙන් තිරසාර විය යුතු බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දී තිබෙනවා

නවීකරණය යනු මෙවලමක් බවත් එය අපගේ අනන්‍යතාවය සහ ප්‍රධාන පදනම ලෙස තබා ගනිමින්, ආසියාවේ අනාගතය වටිනාකම් සහිතව වර්ධනය කරා ළඟා කර ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56