වන අලි ප්‍රහාරයකින් පියා සහ තරුණ දියණිය මරුට

විල්ගමුව, මොරගහඋල්පත ප්‍රදේශයේ දී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොවුන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී අද (15) උදෑසන මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

දියණිය සේවය කරන ස්ථානයට රැගෙන යමින් සිටිය දී මොවුන් මෙලෙස අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර, වන අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක පුද්ගලයෙක් සහ අවුරුදු 25ක තරුණියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
14
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted