චීන ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාව ‘විශිෂ්ට’ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ දීඅරට අතර පැවති සාකච්ඡා අවසන් කර පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා, ආරක්ෂක ගැටලු සහ කලාපීය දේශපාලන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ මෙම හමුව පැවැත්වුණේ චීනයේ ග්‍රේට් හෝල් ඔෆ් ද පීපල් හීදී යි.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ දී තායිවානය සම්බන්ධයෙන් සාකච්ඡා කළේද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නවලට ට්‍රම්ප් පිළිතුරු ලබා දී තිබුණේ නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













