එංගලන්ත ප්‍රාදේශීය මැතිවරණයකින් එරට අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් නායකත්වය දරන කම්කරු පක්ෂය ලද පරාජය සහ ඉන් පසු ඇති වූ සිදු වූ තත්වයත් සමඟ අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ප්‍රාදේශීය මැතිවරණයෙන් ලද පරාජයත් සමඟ රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් ද එම ධූරවලින් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් සබානා මහමුද්ගේ පවසන්නේ පාලක කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 72 දෙනෙක් කියර් ස්ටාමර්ගේ ඉවත් වීම අපේක්ෂා කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1
1













