එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය පියංකර ජයරත්න අල්ලස් කොමිෂන් සභාව වෙත අද (12) පෙරවරුවේ පැමිණ තිබෙනවා.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අද පෙරවරුවේ එම කොමිෂන් සභාව වෙත පැමිණියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
1
+1













