වේල්ලවීදිය පොලිස් ස්ථානය අසල පිහිටි ගොඩනැගිල්ලක හදිසි ගින්නක් අද (11) පස්වරුවේ හටගෙන තිබෙනවා.
මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 10ක් යොදවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.
ගින්නට හේතුව හෝ ගින්නෙන් සිදු වූ හානිය මෙතෙක් අනාවරණය වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
2
+1













