හිටපු ජනපති මහින්ද හෙට උදේ 09ට අල්ලස් කොමිසමට

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලැබූ කැඳවීමට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට (12) දින උදෑසන 9.00ට එම කොමිසම හමුවේ පෙනී සිටින බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසනවා.

මේ සම්බන්ධයෙන් වන යම් යම් නීතිමය කරුණ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා අද (11) පස්වරුවේ නීතීඥ කණ්ඩායමක් විසින් ඒ පිළිබද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසිඳු දිනක ප්‍රශ්නවලින් පලා නොයන අයෙක් බවයි නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54
Video thumbnail
ජනපති නීතිඥ දිලීප පීරිස්ට එරෙහිව පැමිණිල්ලක් - අපේ පදක්කම් කිලිටි කරගන්න බෑ අපිට
10:27
Video thumbnail
ඩෙංගුව වසංගතය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:44
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18