ක්‍රිකට් වසන්තය රැගෙන නේපාලයට යන්න එංගලන්තයෙන් සැලසුම්

2027 – 2031 වසර සඳහා වන ක්‍රිකට් තරගාවලි කාලසටහන ඇතුළත එංගලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායම නේපාලයේ තරග සංචාරයක් සඳහා සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව තරග තුනකින් හෝ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් සඳහා දෙරට අතර පැවති සාකච්ඡා යම් ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ.

කෙසේ වෙතත් එම තරගාවලිය සම්බන්ධයෙන් නේපාල ක්‍රිකට් ආයතනය හෝ නේපාල ක්‍රිකට් ආයතනය තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

නේපාලය තුළ මෑත කාලීනව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වඩාත් තියුණු උද්යෝගයක් නිර්මාණය වූ අතර නේපාල කණ්ඩායම පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයට ද ක්‍රීඩා කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14