නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට වහාම ක්‍රියාත්මක වන පරිදි උසස්වීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ පිහිටුවීමට පොලිස්පති සී ඩී වික්‍රමරත්න නියෝග කර තිබෙනවා.ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අංක 02/05/05/01/2021 දරන ලිපියට අනුකූලවයි.

1999 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ තනතුරට උසස් කෙරුනු වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරනවා.පොලිස්පතිවරයාගේ නියෝගය ඇතුලත් ලිපිය පහතින්.

image 3
  1. ඇත්තටම සුපිරි සුදුසු තැනැත්තාට සුදුසු තැන හමුවීම සම්බන්ධව මා දැකපු ජේෂ්ඨ සුපිරි මනුස්සයෙක් ඇත්තටම ගොඩක් සතුටුයි ඔබට පැවරෙන සියලුම රාජකාරි කටයුතු හොඳින් කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා සරණයි

  2. ඇත්තටම සුපිරි සුදුසු තැනැත්තාට සුදුසු තැන හමුවීම සම්බන්ධව මා දැකපු ජේෂ්ඨ සුපිරි මනුස්සයෙක් ඇත්තටම ගොඩක් සතුටුයි ඔබට පැවරෙන සියලුම රාජකාරි කටයුතු හොඳින් කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා සරණයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08