මිනුවන්ගොඩ රිය අනතුරකින් පියා අවසන් ගමන් යද්දී තුන් හැවිරිදි පුතු දැඩි සත්කාර ඒකකයට

දාගොන්න ප්‍රදේශයේ සිට අලුතෑපොල ප්‍රදේශයට ධාවනය කරපු යතුරු පැදියක් සහ අලුතෑපොල ප්‍රදේශයේ සිට දාගොන්න ප්‍රදේශයට ධාවනය කරපු ලොරි රථයක් කටුවැල්ලේගම ප්‍රදේශයේ දී මූණට මූණ ගැටී අනතුරක් සිදුව ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.

අනතුරෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරුපැදියේ පසුපස ගමන්ගත් ඔහුගේ බිරිඳ සහ අවුරුදු 03ක කුඩා දරුවා බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම කුඩා දරුවාගේ තත්ත්වය මත දරුවාව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව ද මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළා.

එම දරුවාගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

ලොරි රථයේ රියදුරු මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03