හැකර්වරුගෙන් එල්ල වන ප්‍රහාර ඉදිරියටත් වෙන්න පුළුවන් – ඇමති වසන්ත

සයිබර් ප්‍රහාර සහ හැකර්වරුන් විසින් ලෝකය පුරාවට විවිධ වංචාවල නිරතව සිටින බවත්, මෑතකදී ලංකාවේ සිදු වූ සිදුවීම ලොව පළමු අවස්ථාව නොවන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (09) මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවක පිළිතුරු ලබා දෙමින්.

වත්මන් රජයබලයට පත් වූ ද සිටම ඩිජිටල්කරණය සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් වඩා වැඩියෙන් සාකච්ඡා කරමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයාවැඩිදුරටත් සඳහන් කළේ රජය මඟින් සියලුම අමාත්‍යාංශවලට අදාළව ඒ සම්බන්ධයෙන් ගතහැකි හැකි සියලුම ක්‍රියාමාර්ගව ගනිමින් සිටින බවයි.

”මේ හැකර්ලගේ ප්‍රහාරයන් තවදුරටත් අනාගතයේ දී සිදුවිය හැකියි. මේක මේ industry එකේ විදිය, අපි අදාළ security එක දාගෙන, පරිස්සම් වෙලා, මේ ගනුදෙනු සිද්ධ කරන්න ඕන” යැයි අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38