අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ අපයෝජනයට ලක් වූ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් බාල වයස්කාර වින්දිත දැරියගේ මව, මෙම අපරාධයට අධාර අනුබල දීම හා දැරිය මුදලට විකිණීම සම්බන්ධව අද (08) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
සැකකාර අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
1
+1
+1













