ජාතික තලයේ ක්‍රීඩකයින්ට රජයේ රැකියා ලබාදීම පිළිබද ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

මෙරට ක්‍රීඩාවේ මෑත කාලීනව නිර්මාණය වූ අවිනිශ්චිතතාවය හේතුවෙන් පාසල් සිසුන් ක්‍රීඩාව වෙට්ය්හ් දැකගැනීමට හැකි බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ දී අද (08) පැවති, පාසල් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින්.

ක්‍රීඩාවේ පවතින අවිනිෂ්තතාවය මත, එමඟින් අනාගතය හැඩගස්වා ගැනීමට පවතින නොහැකියාව නිසාවෙන් පාසල් සිසුන් ක්‍රීඩාව අතහැර දමන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව රජය විසින් එම තත්ත්ය්ව මග හරවා ගැනීමට සැලසුම් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත්, ජාතික තලයේ ක්‍රීඩකයින්ට රාජ්‍ය අංශයේ රැකියාවක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට කැබිනට් අනුමැතිය පවා ලබා ගෙන ඊට අවශ්‍ය ක්‍රියාවලිය සිදු කරගෙන යන බවයි අමත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23