යුදමය තත්ත්වය අවසන් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඉරානය අතර ඇතිව තිබෙන කතාබහත් සමඟ මේ වන විට ලෝක වෙළෙඳපොළ තුළ අඛණ්ඩව බොරතෙල් මිල පහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 99.43ක් ලෙසත්, WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 93.17ක් ලෙසත් ලෝක වෙළඳපොළේ මිල සටහන්ව තිබුණා..
එමෙන්ම මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.20ක් ලෙස ද සටහන් වී තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
1
+1
+1
+1
+1













