වංචාව සහ නාස්තිය අවම කරගැනීමට අසමත් වූ මාලිමා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර, සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔහු විසින් නාගරික ලේකම්වරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇති අතර එම ලිපියේ පිටපත් නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස් සහ සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙතද යොමුකර තිබෙනවා.

නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කරගැනීමට අසමත් වීම හේතුවෙන් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව බී.ඩබ්. ප්‍රේමචන්ද්‍ර විසින් අදාළ ලිපියේ සඳහන් කර ඇත්තේ.

අනවසර වෙළෙඳාම්, අනවසර ඉදිකිරීම්, අවිධිමත් ඉන්ධන භාවිතය, අවිධිමත් අතිකාල ගෙවීම්, සේවයට වාර්තා කර පිටව යාම, නගරය පිරිසිදුව පවත්වාගෙන යාමට නොහැකි වීම සහ තවත් විවිධ හේතුන් එම තීරණයට හේතු සාධක වූ බවත් ඔහු ලිපියේ සඳහන් කර තිබෙනවා.

  1. අස් වෙනඑක නෙවෙයි විසදුම. මේවා නැති කරලා රට හදන්න බලන්න ඕනෙ..ජනාධිපති ට කියලා විසදුමක් ගන්න තිබ්බා.පාලනය කෙලින් කරන්න තිබ්බා. වැනෙන්නෙ නැතුව

    • මේ වගේ පෞරුෂත්වයක් නැති අය පත් කිරීම ගැන දිස්ත්‍රික් නායකත්වය වග කියන්න ඕනේ. ඒ වගේම ඔය කියන මන්ත්‍රී වරු මූණ බලල කතා කරන උන් නෙවෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25