දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ නාඋල, නාලන්ද ප්‍රදේශයේ දී අද (26) පෙරවරුවේ සිදු වූ බස් අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තුවාල ලැබුවන් නාලන්ද ප්‍රාදේශීය රෝහලේ සිට මාතලේ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.
තුවලකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 10 දෙනෙක්, කාන්තාවන් 08 දෙනෙක් සහ ළමුන් දෙදෙනෙක් සිටින බැවි වාර්තා වුණේ.
ලංගම බස් රථයක් සහ පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1
2













