ටෙහෙරානයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹේ

ටෙහෙරානයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් කිහිපයක් නැවත ආරම්භ කර ඇති බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කරනවා.

ඒ, අනුව ටෙහෙරානයේ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ගුවන් යානා කිහිපයක් අද (24) උදෑසන පිටත්ව ගොස් තිබෙනවා.

වාර්තාවට අනුව, ටෙහෙරානයෙන් පිටත් වූ පළමු මගී ගුවන් ගමන් මස්කට්, ඉස්තාන්බුල් සහ මෙඩිනා වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර විදෙස් වාර්තා ඊයේ (24) සඳහන් කළේ ටෙහෙරානයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම හෙට (26) දිනයේ සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !