මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහළ මාර්ගයේ දුම්රිය ධාවනය අරඹයි

සාගරිකා දුම්රිය අද (24) උදෑසන වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලි පැනීමට ලක් වීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට එම දුම්රිය මාර්ගයේ පහළ මාර්ගයේ සාමාන්‍ය පරිදී දුම්රිය ධාවනයට ලබාදීමමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්