පළාත් 09න් පළාත් 07කට අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු – මැද, දකුණ, ඌව පළාත්වල සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල අද (23) සවස 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම නිවේදනය මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.09
00:00
Video thumbnail
ජවිපෙට හදවත් නෑ - හමුදාවේ පාණ්කඩයෝ හිටියේ නෑ..සලේ විරුවෙක් - ආනන්ද පාලිත කට අරියි
10:12
Video thumbnail
නාමල්, කෞෂල්‍යා එක්ක ගේම ඉල්ලයි - ඇයි ඇයි ඔයාට ප්‍රශ්නයක් ද..?
06:32
Video thumbnail
බිමල්ගේ කතාවෙන් නාමල්ට රතු කට්ට පනී - අපිට උපදෙස් දෙන්න එන්න එපා
02:11
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න - පඩ ෂෝ දැම්මා දැන් රෙද්ද අස්සේ
05:19
Video thumbnail
අපේ ආණ්ඩුවේත් ජෝකර්ලා හිටියා - කෙළවෙනකම් දන්නේ නෑ
05:50
Video thumbnail
මිනීම#වන් වෙනුවෙන් බෝධි පූජා කරනවා - ඒ මූණේ තියෙන්නේ මරණ බය
05:00
Video thumbnail
හර්ෂට යකා නගියි - නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - IMF එක කියන හැම පදයටම නටන්න එපා
10:35
Video thumbnail
අනුර කුමාර හිරේ යන්න ඕනේ - ඕනේ නම් මාව ම##න කියන්න
01:01
Video thumbnail
සත්‍යග්‍රහයට කඩා පැන්න කොල්ලෙක් එක්ක බල්ලෙක් ගේම ඉල්ලයි
01:35