ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ දී මාධ්‍යවේදිනියකට දිවි අහිමි වෙයි

දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදිනියක් ඝාතනය වී තිබෙනවා.

අමල් කලීල් නම් මෙම මාධ්‍යවේදිනිය ජීවිතක්ෂයට පත්වූ ප්‍රහාරයෙන් ඇයගේ සහකයා වූ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.