ජාත්‍යන්තර සාම පාගමන අද (23) දෙවන දිනයට පැවැත්වෙනවා.
ඒ අනුව අද (23) දිනයේ දී ඓතිහාසික මාතලේ අලුවිහාරයේ සිට මහනුවර දළදා මාළිගාව දක්වා සාම පාගමන සිදුකිරීමට නියමිතයි.
“ඒහි පස්සිකෝ“ නමින් මෙරට දී සිදු කරන මෙම සාම පාගමන සඳහා අමෙරිකාවේ සිට වැඩම කළ වියට්නාම ජාතික පුජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය මෙන්ම සමයේ සුරතලා ලෙස හැඳින්වෙන ‘අලෝකා’ සුනඛයා ද මීට සහභාගීව සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













