ජපානයේ ප්‍රබල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ජපානයේ අමෝරි සහ හොක්කයිඩෝ ප්‍රාන්තවල බලපෑ භූකම්පනයකින් පසු ඊසානදිග වෙරළ තීරයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ රික්ටර් මාපාංක 7.4 ක ප්‍රබලතවයකින් යුත් මෙම භූමිකම්පාව දේශීය වේලාවෙන් සඳුදා සවස 4.53 ට සිදුවූ බවයි.

ජපානයේ ඊසානදිග වෙරළ තීරයේ ප්‍රදේශවලට මීටර් 3ක උසැති උදම් රළ අපේක්ෂා කරන බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11