ඉරානය සමඟ ඉතා හොඳ සංවාද සිදුවෙනවා – ට්‍රම්ප්

ඉරානය සමඟ “ඉතා හොඳ සංවාද සිදුවෙමින් පවතින” බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ධවල මන්දිරයේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ට්‍රම්ප් මේ බව සඳහන් කළා.

ඉරානය විසින් සිදුකරන බියගන්වා යටත් කරගැනීමේ (Blackmail) කිසිදු උත්සාහයකට තමා ඉඩ නොදෙන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted