අවුරුද්දට ජොන්ස්ටන්ට සුබ පතන්න නාමල් මහර බන්ධනාගාරයට

පොදුජන පෙරමුණේ ජාතික සංවිධානයක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (18) දින මහර බන්ධනාගාරය වෙත පැමිණියා.

රක්ෂිත බන්ධාගාර ගත කරන සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හමුව වී අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔහුට සුබ පතිමාට පැමිණි බවයි මන්ත්‍රීවරයා එහිදී මාධ්‍ය හමුවේ සඳහන් කළේ.

එහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ කියා සිටියේ, ගිය වසරේ සිට විපක්ෂය විසින් ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ද ආණ්ඩුව ඒ පිළිබද තැකීමක් සිදු නොකළ බවයි.

එමෙන්ම බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්වුවද මහජනතාවට ඒ මඟින් සිදු වූ පාඩුව ගෙවීමට සිදු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම චණ්ඩි
01:46
Video thumbnail
අනුර - සජිත් හමුවෙයි.. විශේෂ සාකච්ඡාවක්
04:29
Video thumbnail
අපේ ඉලක්කය වසර 5 තුළදි හෙද සේවයට 13600ක් බැඳවා ගැනීම l Nalinda Jayatissa
13:41
Video thumbnail
තෙල් මිල අඩු කරන්න එපා, රු 650ක් වෙනකම් වැඩි කරන්න
04:00
Video thumbnail
ජනාධිපතිතුමා කරපු වැඩේ දැකලා මිනිස්සු පුදුම වෙයි
01:16
Video thumbnail
අතුරුගිරියේ නිවසකින් අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි - කොහොමද බයික් ටික?
02:22
Video thumbnail
මගේ පැන්ට්‍රියට එන ඇමතිවරු දැන් ඉන්නේ - ආපු ගමන් අහන්නේ කෑම ගැන
04:19
Video thumbnail
නාමල් විතරයි ජනතාව වෙනුවෙන් ආවේ - මිහින්තලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
12:51