හෙට සිට පෙට්‍රල් වාහන සඳහා යළිත් QR ක්‍රමය

අලුත් අවුරුදු සමය නිසාවෙන් පෙට්‍රල් වාහන සඳහා QR කේතයකින් තොරව ඉන්ධන ලබා ගැනීමට ලබා දී තිබූ සහනය හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසනවා.

ඒ අනුව් හෙට (18) දිනයේ සිට QR ක්‍රමයට සහ ඔත්තේ ඉරට්ටේ ක්‍රමය ක්‍රියාත්මක වන බවයි සභාපති සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මගේ වත්කම් දන්නවා මම එතුමාගේ වත්කම් දන්නවා..දුමින්ද හිනාවකුත් දාලා කිව්ව කතාව
03:01
Video thumbnail
තුෂාර උපුල්දෙණිය වෙනුවෙන් කටයුතු කළ ආකාරය නීති විරෝධි‍යි..‍රටේ නීති පද්ධතියට දෙවියන්ගෙම පිහිටයි
04:50
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
සමාජය කළඹපු පාඨලී චම්පිකගේ දුරකථනය ගැන පොලිසියෙන් කළ හෙළිදරව්ව
02:15
Video thumbnail
සාම පාගමනට සහභාගී වන භික්ෂූන් වහන්සේලාට විශේෂ ආරක්ෂාවක්..
04:46
Video thumbnail
286ට අනිවාර්යෙන් තෙල් ගත්තා..එක වචනයක්නේ පටලවගෙන තියෙන්නේ
05:21
Video thumbnail
පළතුරු වර්ග‍ 500 කට වැඩි ප්‍රමාණයකින් යුත් හිටපු මුදල් ඇමතිගේ පළතුරු වත්ත..දැක්කමත් පුදුමයිනේ ?
05:59
Video thumbnail
ලොකු පැටීගේ මල්ලිට අහුංගල්ලේදී වෙ# තැබීමේ සිද්ධියේ CCTV දර්ශන එළියට
00:47
Video thumbnail
වැලිකන්ද කිරලවත්ත රත්කළ වෙ#ඩි වරුසාව
00:36
Video thumbnail
හෙරෝයින් 150kgකට අධික ප්‍රමාණයක් සමඟ දික්ඕවිටට ගෙනා ධීවර යාත්‍රාව
00:26