පිටිගල නගරයේ පිහිටි මත්පැන්හලක අද (15) ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්න ඇතී වීමට හේතුව විදුලි කාන්දුවක් බවට පොලිසිය සැක කරනවා.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර පිටිගල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමුවා.

?