රජයේ ආයතනවල කාර්යාල සාමාන්‍ය පරිදි අද සිට විවෘතයි

අද (15), හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතනවල කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිඉකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් රාජ්‍ය සේවකයින් සඳහා සඳුදා සහ ඊයේ (14) දෙදින පමණක් නිවාඩු හිමිවූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්