මෙරට සිටි ඉරාන නාවිකයන් 240 පිරිස යළි ඉරානයට රැගෙන යයි

ශ්‍රී ලංකාවේ සිටි ඉරානයට අයත් නාවිකයින් 240 දෙනෙක් ඊයේ (14) ඉරානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

මෙරටට ආසන්න මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ ‘IRIS Dena’ නෞකාවේ සිට බේරා ගත් ඉරාන නාවිකයින් 32ක් සහ ඉරානය නාවික හමුදාවට අයත් ‘IRIS Bushehr’ නෞකාව සිටි නාවිකයන් 204 දෙනෙක්.

මෙම පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට විශේෂ ගුවන් යානයක් මගින් පිටත් කර හැරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !