අමෙරිකාවට චීනයෙන් අනතුරු ඇඟවීමක්

අමෙරිකාව විසින් චීනයට තීරුබදු ඉහළ නැංවීමට කටයුතු කළහොත් චීනය “ප්‍රති-පියවර ගන්නා” බව චීනය පවසනවා.

චීනය විසින් ඉරානයට මිලිටරි සහාය ලබා දුන් බවට චෝදනා කිරීම සාවද්‍ය කාරණාවක් බවයි චීනයේ විදේශ අමාත්‍යාංශය පවසන්නේ.