ලක්ෂ 04ක මත්පැන් බෝතල් තොගයක් තේ වත්තක සැඟවූ සැකකරු මාට්ටු

උත්සව සමයේ වතු කම්කරුවන්ට වැඩි මිලට අලෙවි කිරිම සදහා සගවා තිබූ රජයේ අනුමත මත්පැප් බෝතල් 120ක් සමග සැකකරුවෙක් තලවකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උත්සව සමයේ මත්පැන් සල් වසා දමා තිබීම හේතුවෙන් සැකකරු ඔහු පදිංචි තලවකැලේ හොලිරූඩ් වතුයායේ ඔහු පදිංචි නිවසට අසන්නයේ වසා දමා ඇති තවත් වතු නිවසක මත්පැන් බෝතල් තොගයක් සගවා ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර සැකකරු සහ මත්පැන් තොගය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ වටිනකම රු.ලක්ෂ 04කට අධික බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04