ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද හමුදාපති ධුරයට කාන්තාවක්

එළඹෙන ජූලි මාසයේදී ඕස්ට්‍රේලියානු යුද හමුදාපති ධුරය සඳහා දැනට එරට ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් (Susan Coyle) පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ යුද හමුදාපති ධුරය සඳහා කාන්තාවක් පත් කෙරෙන්නේ ප්‍රථම වතාවටයි.

ලුතිනන් ජෙනරාල් සයිමන් ස්ටුවර්ට් වෙනුවට ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් යුද හමුදාපති ධුරයට පත්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා සිටියේ “ජූලි මාසයේ සිට, ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ වසර 125ක ඉතිහාසය තුළ ප්‍රථම වරට කාන්තා හමුදාපතිවරියක අපට ලැබෙනු ඇති” බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03