මානව ඉතිහාසයේ සුවිශේෂී සඳ ගවේෂණ මෙහෙයුම සිදුකළ ‘Artemis II’ සාර්ථකව පෘථිවියට

මානව ඉතිහාසයේ සුවිශේෂී සඳ ගවේෂණ මෙහෙයුම සාර්ථකව අවසන් කරමින් ‘Artemis II’ යානය කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බැස්සවනු ලැබුවා.

දින දහයක කාලයක් සිදුකළ මෙම සාර්ථක සඳ ගවේෂණ මෙහෙයුමෙන් පසුව යානය ගොඩ බැස්සවනු ලැබුවේ මෙරට වේලාවෙන් අද (11) අලුයම් කාලයේයි.

පසුගිය අප්‍රේල් 06 වනදා සඳ බලා ගමන් ආරම්භ කරනු ලැබූ යානය මෙම මෙහෙයුම යටතේ කිලෝමීටර 406,771ක චන්ද්‍ර පියාසැරියක් සම්පූර්ණ කිරීමට සමත් වුණා.

මෙය මානව ඉතිහාසයට එක් වුණේ මිනිස් ජීවියෙක් පෘථිවි වායුගෝලයෙන් පිටතට ගමන් කළ වැඩිම දුර ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32