මාර්තු මාසයේ මහපොළ ශිෂ්‍යත්ව වාරිකය අද බැංකුවට

ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාර්තු මාසයට අදාළ මහපොළ ශිෂ්‍යත්ව වාරිකය අද (10) බැංකු ගිණුම් වෙත බැර කර තිබෙනවා.

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල විසින් ශිෂ්‍යත්ව ගෙවීම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළනංවා ගැනීමට හැකිවීම නිසා, මාර්තු මාසයට අදාළ වාරිකය, ගෙවීමට නියමිතව තිබෙන දිනටත් පෙර ශිෂ්‍යත්වලාභී විශ්ව විද්‍යාල සිසුන් වෙත ලබාදීමට හැකි වූ බවයි එම අරමුදලේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ට නහුතෙටම තදවෙයි - උමාඔයේ හිලක්..හිලක්..හාරන්න
04:56
Video thumbnail
දායාසිරි නැගිටලා ආණ්ඩුවේ අයට හොඳම එකෙන් කියලා දෙයි..ඔය වගේ ඡන්දය දීලා කෙහෙළියත් ගෙදර ගියා
04:06
Video thumbnail
අස්වැසුම ගන්න රාජ්‍ය බැංකු අසල දිගු පෝලිම්..ක්ලාන්තවෙලා වයසක දෙන්නෙක් එක්කගෙන ගියා..
03:16
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - කක්කි සුදාට අයිතිද නැද්ද කියලා හොයාගන්න ඔයා
07:42
Video thumbnail
චානක තනියම නැගිටලා හතර වටේටම දෙසයි - මට පුස් චණ්ඩි පාට් දාන්න එපා..මම නඩු දානවා
12:56
Video thumbnail
සජිත් බලශක්ති ඇමතිට කට උත්තර නැතිවෙන්න අමතයි..PUCSL එක බොරු කියලද කියන්නේ ?
14:04
Video thumbnail
කොහොමත් මේ රට වැටෙනවා..රනිල්ට එන්ජින් එක Start කරන්න එච්චර වෙලා යන්නේ නෑ
06:58
Video thumbnail
බස් නැවතුම්පොළට කළවිනාශයට ප්‍රසන්නගෙන් දැඩි ප්‍රකාශයක්.."මේක සංවිධානාත්මක වැඩක්.."
03:17
Video thumbnail
මධ්‍ය බස් නැවතුම්පොළට කරලා තියෙන විනාශයක්"යන්න බෑ ඇතුළට..හැම තැනම ජරා කරලා"
03:20
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්..ලැජ්ජා නැද්ද..වහගෙන ඉන්නේ
04:34