අමෙරිකා එක්සත් ජනපදය සමග සාම සාකච්ඡා පැවැත්වීමේ අරමුණෙන් ඉරාන දූත පිරිසක් අද (09) දිනයේ පාකිස්ථානය බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වනවා.
එම සාම සාකච්ඡා ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1













