හම්බන්තොට වරාය ආසන්නයේ දරුණු අනතුරක්

තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට වරාය පොලීසිය ආසන්නයේ දී අද (09) අලුයම ලංගම බස් රථයක් සහ ඩෝසර් වර්ගයේ රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් බස් රථයේ කොන්දොස්තරවරයා සහ බස් සතයේ ගමන් ගත් එක් මගියෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ ඩෝසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
6
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාවේ කොටසක් ජනපතිගේ සාක්කුවට ගිහින් - දොලවත්ත කුපිත වෙයි
05:53
Video thumbnail
ආණ්ඩුවේ හොරකම ගැන ජනතාවට කියන්න තමයි විශ්වාසභංගය ගේන්නේ
15:52
Video thumbnail
ද්විත්ව සටනෙන් දිවි අහිමි වෙන්නේ තෙවන පාර්ශවය..සාකච්ඡාව දෙන්න..වැරැද්ද ආණ්ඩුවේ
07:30
Video thumbnail
ආණ්ඩුවේ අප්පච්චිලාගේ මොළ තමයි මොළ - චාමර සැරටම කියයි
15:52
Video thumbnail
චමින්ද නැගිටලා හොඳම එකෙන් දෙසයි..ලැට්වල කඩාගෙන ඇවිත් අපිට චරිත සහතික දෙන්න එන්න එපා
01:51
Video thumbnail
ලංකාවේ කිසිම දිනක මෙහෙම මංකොල්ලයක් වෙලා නෑ..රාජිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්
05:20
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න බෑ.. වැටෙන්නෙත් නෑ
09:20
Video thumbnail
මේ ඇමතිව කනෙන් ඇදලා හිරේ දාන්න - අපි බය නෑ
12:37
Video thumbnail
කක්කුස්සියක් ගිලපු එකා කෑගහනවා - පාර්ලිමේන්තුවේ ලොකු වලියක්
10:50
Video thumbnail
නලින්ද දැඩි තීන්දුවක් ගනී - GMOA එක්ක සාකච්ඡා කරන්නේ නෑ
07:10